Thilina Jayawardhana

අධ්‍යාපන - අ.පො.ස. සාපෙළ D7 සහ C, ලෙස විශිෂ්ට ලෙස සමත් වීම,
උසස් පෙළ A 4 ලබාගැනීම.
උසස් පෙළ ලංකාවේ ප්‍රමුඛයෙකු වීම
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වීම.

වෘත්තීය සුදුසුකම් :
වසර 26 ක් සාර්ථක ගුරුවරයකු ලෙස ක්‍රියා කිරීම.
සිසුන් 126,000 පමණ උගන්වා ලත් අත්දැකීම්.
කැලණි විශ්ව විද්‍යාලයේ M.A උපාධිය සමත් වීම
අධ්‍යාපන මනෝවිද්‍යාව කොළඹ විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සමත් වීම
උත්තර පත්‍ර පරීක්ෂකයෙකු  ලෙස අත්දැකීම් ලැබීම.
ශ්‍රී ලංකා ගුරු සේවය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරයකු ලෙස සේවය කර තිබිම.
දැනට රත්නපුර ජාතික පාසලක ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම.


ඔබගේ පන්තිය තෝරා ගන්න


බ්‍රහස්පතින්දා
ප.ව. 7.30 / සිකුරාදා ප.ව. 7:30/අගහරුවාදා ප.ව.6.00

සිකුරාදා
ප.ව.5.45/සෙනසුරාදා ප.ව.5.00

බදාදා
ප.ව. 5.45 / බ්‍රහස්පතින්දා ප.ව. 5.45 / සෙනසුරාදා පෙ.ව. 7:00

අඟහරුවාදා
ප.ව. 7.30/ බදාදා ප.ව. 7.30/සෙනසුරාදා ප.ව. 9.00

බදාදා
ප.ව. 9.00 / සිකුරාදා ප.ව. 4:00


සඳුදා
සඳුදා @ සිට ඉරිදා දක්වා පෙබරවාරි මාසයට අදාළ සියලුම විඩියෝ සහ නිබන්දන